මේ අනුව පෙර තීරණය කළ පරිදි ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව පිළිබඳ විවාදය හෙට පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වේ.
ප.ව 5.00 ට පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමෙන් පසුව ප.ව 5.30 ට විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන යෝජනාවක් ලෙස මෙම සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට මෙහිදී එකඟත්වය පළ වී ඇත.