ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර 5,000,000 ක් මිල දී ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කෙරේ

    මැයි 20, 2024

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට,  ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර 5,000,000 ක් මිල දී ගැනීම සඳහා M/s Thales DIS Finland OY & Just In Time Technologies (Pvt.) Ltd ආයතනය සමඟ  ගිවිසුමකට අත්සන් තැබීම පසුගිදයා මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී සිදුවිය.

    ජීවමිතික දත්ත ඇතුලත් විදේශ ගමන් බලපත්‍රයක් පුද්ගලයන් සතුව තිබීමෙන් රටකින් රටකට ගමන් කිරීමේ දී වඩාත් නිවැරදිව හා වේගවත්ව පුද්ගලයන් හඳුනාගත හැකි වීම තුළින් බාධාවකින් තොරව පහසුවෙන් රටකට ඇතුල් වීමට පුද්ගලයින්ට හැකි වේ.

    ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර තිබීම නිසා  විසා ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් ‌වේගවත් කිරීමට හැකියාව ලැබෙන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya