මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාව තුළ ගුණාත්මක නාට්‍ය හා රංගකලා සංස්කෘතියක් බිහිකිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට දායක වෙමින් දිවයිනේ පාසල් පද්ධතිය තුල නාට්‍ය හා රංගකලාව හදාරන පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය, දැනුම හා රසවිනදනය දියුණු කරමින්, උසස් නාට්‍ය සංස්කෘතියක් බිහිකිරීමේ අරමුණින් ටවර් හෝල් රඟහල පදනම මගින් සංවිධානය කරන ‘‘පාසල් නාට්‍ය සමාජ බිහිකිරීමේ සමාරම්භක උළෙල“ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2018.10.29 දින පෙ:ව: 10.00 ට මීගමුව රුක්මණී දේවි රංග ශාලාවේ දී පැවැත්වෙන බව ටවර් හෝල් රඟහල පදනම අවධාරණය කරයි.

    2018 ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම නිමිත්තෙන් එහි සැමරුම් සංකේතය වන ,සමනළ රුව, ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළදවීම අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    ගම්පෙරළිය කඩිනම් වැඩසටහන මගින් ගාල්ල දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන 1276ක වියදමින් ව්‍යාපෘති 2561ක් ක්‍රියාත්මක කිරිමට යෝජනා වී ඇත.

    දැනට ලෝකයේ අන්නාසි වවන රටවල් අතරින් රසවත්ම අන්නාසි විදේශ වෙළඳපොලට සපයනු ලබන්නේ ශ්‍රි ලංකාවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya