මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ නිලධාරින්ට තායිලන්තයේදී තාවකාලික පැවිද්ද ලැබීමට අවස්ථාව

    මැයි 10, 2024

    තායිලන්තයේ තාවකාලික පැවිද්ද සදහා රජයේ නිලධාරින් යොමු කිරිමේ වැඩපිළිවෙලක් මේ වනවිට ආරම්භ කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කාතික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

    ඒ අනුව තායිලන්තයේ රජුගේ ජන්ම දිනය මූලික කරගනිමින් දෙරට අතර ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සබඳතා වැඩිදියුණු කිරිම ශ්‍රි ලංකාවේ බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් ම විශේෂ තාවකාලික පැවිදි වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට තායිලන්ත රජය මෙම වසරේ සැලසුම් කර තිබේ.

    ඒ අනුව මෙම වැඩසටහන 2024 ජුනි මාසයේ දි දින 15ක් පුරාවට තායිලන්තයේ දි පැවත්විමට කටයුතු යොදා තිබේ.

    මේ සදහා වැඩිදුර තොරතුරු බුද්ධශාසන, ආගමික හා සංස්කාතික කටයුතු අමාත්‍යාංශය  වෙඩ් අඩවිය වන hpps://www.mbs.gov.lk බාගත කර හැකි ය.

    මෙම අයදුම්පත් Online ක්‍රමය මගින් පමණක් යොමු කරන ලෙසත්,  කිසිදු හේතුවක් නිසා මාර්ගගත ක්‍රමයෙන් තොරව අයදුම්කිරිමට නොහැකි බවයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya