ඒ අනුව තායිලන්තයේ රජුගේ ජන්ම දිනය මූලික කරගනිමින් දෙරට අතර ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සබඳතා වැඩිදියුණු කිරිම ශ්‍රි ලංකාවේ බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් ම විශේෂ තාවකාලික පැවිදි වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට තායිලන්ත රජය මෙම වසරේ සැලසුම් කර තිබේ.
ඒ අනුව මෙම වැඩසටහන 2024 ජුනි මාසයේ දි දින 15ක් පුරාවට තායිලන්තයේ දි පැවත්විමට කටයුතු යොදා තිබේ.
මේ සදහා වැඩිදුර තොරතුරු බුද්ධශාසන, ආගමික හා සංස්කාතික කටයුතු අමාත්‍යාංශය වෙඩ් අඩවිය වන hpps://www.mbs.gov.lk බාගත කර හැකි ය.
මෙම අයදුම්පත් Online ක්‍රමය මගින් පමණක් යොමු කරන ලෙසත්, කිසිදු හේතුවක් නිසා මාර්ගගත ක්‍රමයෙන් තොරව අයදුම්කිරිමට නොහැකි බවයි.