දෙසැම්බර් 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයුතු ලෙස සුරාබදු බලපත් (බාර් පර්මිට්) ලබා ගත් අය සම්බන්ධ පරීක්ෂණ

    දෙසැම්බර් 04, 2024

    පසුගිය රජය සමයේ අයුතු ලෙස සුරාබදු බලපත් ලබා ගත්අය සම්බන්ධ පරීක්ෂණ ආරම්භ වී ඇති බවත් එම බලපත් ලබාගත් පුද්ගලයන්ගේ ලැයිස්තුව අද සවසට  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

    පසුගිය රජය සමයේ අයුතු ලෙස සුරාබදු බලපත් ලබාගත් අය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්ක්‍යම් රාසමානික්කම් මහතා යොමු කළ ප්‍රශ්නයකට  පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya