.පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳ අද (04) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ වන විට හෙක්ටයාර් අට ලක්ෂයක ගොවි ජනතාව වී වගා කර තිබෙන බවත් එම සියලුම ගොවි ජනතාවට ඉදිරි දින කිහිපයේදී පොහොර සඳහා මුදල් ලබා දෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
කෘෂිකර්මාන්තයෙන් මේ රට ඉහළට ඔසවා තබන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.