දෙසැම්බර් 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මතයි

    දෙසැම්බර් 04, 2024

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව අද (04) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත විය.

    ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ විවාදය ඊයේ පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වාත් අද පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වාත් දෙදින විවාදයක් ලෙස පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya