දෙසැම්බර් 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය වඩාත් සාධනීය ආකාරයෙන් පැවැත්වීමට හැකි වුණා - සභානායක

    දෙසැම්බර් 04, 2024

    පාර්ලිමේන්තුවේ මට්ටම උසස් කිරීම සඳහා , ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය වඩාත් සාධනීය ආකාරයෙන් පවත්වාගෙන යාමට  හැකි වූ බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. ඒ වගේම නවක මන්ත්‍රීවරුන් වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණි බොහෝ දෙනෙක් සාධනීය ලෙස අදහස් ඉදිරිපත් කළ බව ද සභානායකවරයා පැවසීය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ අද(04) පැවති විවාදය අවසන් කරමින් සභානායකවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් සභානායකවරයා පැවසුවේ,  අපේ රටේ ජනතාව පාර්ලිමේන්තුව හෙලා දැකපු යුගයක් තිබුනේ. නමුත් පසුගිය කාලේ තිබුන රස්තියාදු ගතිය මේ පාර්ලිමේන්තුවේ දකින්නට ලැබුනේ නැහැ. අපි විරුද්ධ පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයකු හෙලා දැක්කේ නැහැ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya