මෙහිදී බුදු සසුනේ චිරස්ථිතිය හා පොළොන්නරුව ජනතාවගේ ජන ජීවිතයට මෙන්ම කරන ලද අනූපමේය ශාසනික මෙහෙවර උදෙසා ඉසිපතන රාජමහා විහාරාධිපති පූජ්‍ය උඩගම ධම්මානන්ද නාමිපාණන් වහන්සේ විශ්ව ප්‍රභාශ්වර සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.
තවද ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණය ලද කලාකරුවන් කිහිප දෙනෙකුද සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිත බව සංවිධාන මණ්ඩලය දැනුම් දෙයි.
උතුරු මැද ආණ්ඩුකාරවර නීතිඥ වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙහිදී විචිත්‍රවත් කලා අංග රැසක් රසවිඳීමට ද අවස්ථාව හිමිවනු ඇත.