සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් ක්‍රීඩාංගන දේශපාලන රැස්වීම්වලට යොදා ගැනීම නතර කළ හැකියි - අධ්‍යාපන ඇමැති

    අගෝස්තු 06, 2024

    පාසල් ක්‍රීඩාංගන දේශපාලන රැස්වීම්වලට යොදා ගැනීම නතර කිරීම සම්බන්ධයෙන් චක්‍රලේඛයකින් දැනුම් දිය හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද  (6)  පැවසීය.

    මැතිවරණ කාලයේදී පාසල් ක්‍රීඩාංගන  දේශපාලන  රැස්වීම් සඳහා යොදා ගැනීමෙන් ඒවා විනාශයට පත්වන බව පවසමින් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු

    මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya