සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුවේට් හි නව ශ්‍රී ලංකා තානාපතිවරයාගේ පත් කිරීමට අනුමැතිය

    සැප්තැම්බර් 20, 2024

    කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයාගේ පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී පසුගියදා (18) රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව  තිබේ.

    ඒ අනුව, කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී.රත්නායක මහතාගේ පත් කිරීම කිරීම, උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින්  සලකා බලා  අනුමත කර ඇත.

    කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට අමාත්‍ය  විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන වෛද්‍ය  සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ,   උදය ගම්මන්පිල යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya