සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආරක්ෂක කවුන්සිලය ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

    සැප්තැම්බර් 19, 2024

    ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්විය.

    එළැඹෙන 2024 ජනාධිපතිවරණයේ ආරක්ෂාව තහවුරු කිරීම, මැතිවරණ කොමිසමට අවශ්‍ය පූර්ණ සහාය ලබාදීම, අපේක්ෂකයින්ගේ සහ ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රීතව ආරක්ෂාව තහවුරු කිරීම සහ පශ්චාත් මැතිවරණ සමයේදී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් ජනතාවගේ දෛනික ජීවිත අඩාල නොවන පරිදි පවත්වාගෙන යාම වැනි කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya