තායිලන්තයේ ප්‍රබල භු කම්පනයක්

තායිලන්තයේ ප්‍රබල භු කම්පනයක්
  • SocialShare:

තායිලන්තයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 7.7ක් ලෙසයි.