අපොස උසස් පෙළ විභාගය අද(27) සහ හෙට(28) නොපවැත්වේ - විභාග කොමසාරිස් ජනරාල්

අපොස උසස් පෙළ විභාගය අද(27) සහ හෙට(28) නොපවැත්වේ - විභාග කොමසාරිස් ජනරාල්
  • SocialShare:

මේ වනවිට අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ ඇතිවී තිබෙන ආපදා තත්වය මත අ.පො.ස. (උ.පෙළ) 2025 විභාගය අද (නොවැම්බර් 27 )දින සහ හෙට (නොවැම්බර් 28 )දින නොපැවත්වේ.