ඩෙංගු / චිකුන් ගුන්යා වළක්වා ගැනීමට ඔබේ වටපිටාව මදුරුවන් බෝ නොවන සේ පිරිසිදුව තබාගන්න

ඩෙංගු / චිකුන් ගුන්යා වළක්වා ගැනීමට ඔබේ වටපිටාව මදුරුවන් බෝ නොවන සේ පිරිසිදුව තබාගන්න
  • SocialShare:

ඩෙංගු / චිකුන් ගුන්යා වළක්වා ගැනීමට ඔබේ වටපිටාව මදුරුවන් බෝ නොවන සේ පිරිසිදුව තබාගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර ඇති විශේෂ මදුරු දර්දන සතිය ඊයේ (ජුනි 30) සිට ජූලි 05 දක්වා පැවැත්වේ.