රාජ් වෙසක් උත්සවයට මස් මාංශ අලෙවි සැල් සහ කැසිනෝ දින තුනක් වැසෙයි

 රාජ් වෙසක් උත්සවයට  මස් මාංශ අලෙවි සැල් සහ කැසිනෝ දින තුනක් වැසෙයි
  • SocialShare:

මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපරි වෙළඳසැල්වල මස් මාංශ අලෙව් කිරීම නැවැත්වීමටත් , රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත් අවශ්‍ය කටයුතු සිදු කරන මෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය චක්‍රෙල්ඛයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

2025 වර්ෂයේ වෙසක් සතිය මැයි මස 10 සිට මැයි 16 දින දක්වා ප්‍රකාශයට පත්කර තිබේ.

 
 
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.