පළාත් පාලන මැතිවරණයට මෝටර් රථ දෙපාර්තමේන්තුව දින දෙකක් වැසේ

පළාත් පාලන මැතිවරණයට මෝටර් රථ දෙපාර්තමේන්තුව දින දෙකක් වැසේ
  • SocialShare:

පළාත් පාලන අයතන ඡන්ද විමසීම හේතුවෙන්  කොළඹ 05, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය 2025.05.05( සඳුදා) හා 2025.05.06 ( අඟහරුවාදා) දෙදින වසා තැබේන බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.

 

 

77