සිරි දළදා වන්දනාවේදී දමා ගිය ගමන් මලු භාරගැනීමට අද(28) සහ හෙට(29) අවස්ථාව

සිරි දළදා වන්දනාවේදී දමා ගිය ගමන් මලු භාරගැනීමට අද(28)  සහ හෙට(29) අවස්ථාව
  • SocialShare:

2025.04.18 සිට 2025.04.27 දක්වා පැවති සිරි දළඳා වන්දනාව සඳහා පැමිණි බැතිමතුන්ගේ භාර නොගත් ගමන්මළු එම භාරදුන් ස්ථානවල සුරක්ෂිතව පවතින බවත්, අද(28) සහ හෙට(29) පැමිණ එම ගමන්මළු නැවත භාරගැනීමට හැකිබව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ජී.එචි. එම් ප්‍රේමසිංහ මහතා  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


එම නිවේදනය පහත දැක් වේ.

23

 

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.