මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාර්ක් සංවිධානය - කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන සහ ගොවි සබඳතා පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය

    ජූනි 25, 2015
    ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාල දිවයින, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අයත් වන සාර්ක් කලාපයේ රටවල ආර්ථික වර්ධනය වේගවත් කිරීම, සාමාජීය ප්‍ර‍ගතිය, සංස්කෘතිකමය සංවර්ධනය, කලාපයේ රටවල ජනතාවගේ සුබසාධනය ප්‍ර‍වර්ධනය කිරීම සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය ප්‍ර‍වර්ධනය කිරීම අරමුණු කරගනිමින් කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන සහ ගොවි සබඳතා පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් අද (25) පෙරවරුවේ ගල්කිස්ස මහ හෝටලය (හෝරයිසන් ශාලාව) පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
     
    මේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජයරත්න, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් යන මහත්වරුන් ඇතුළු සාර්ක් සංවිධානයේ නියෝජිතයන් සහභාගිවීමට නියමිතය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya