ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙට(21) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    මැයි 20, 2024

    ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මැතිතුමාගේ හදිසි අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හෙට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ‌තිබේ.

     

    රජයේ සියලු ආයතනවල ජාතික ‌ධජය  හෙට(21) දින අඩකුඹු කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා වැඩිදුරටත් දන්වා සිටී.

    Shoka Dinaya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya