මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බිබිල මැදගම බස් නැවතුම් පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹෙයි

    සැප්තැම්බර් 20, 2014

    පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ උපදෙස් පරිදි දිවයින පුරා පිහිටි බස් නැවතුම් පර්යන්ත සංවර්ධනය කිරීමේ වැඩසටහනක් පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශය කි‍්‍රයාවට නංවා ඇත.

     
    මේ යටතේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ප‍්‍රතිපාදන මත බිබිල මැදගම බස් නැවතුම් පර්යන්තයේ ඉදිකිරීම් ආරම්භ කිරීම පසුගියදා සිදු කෙරිණ.මේ සඳහා වැය වන මුදල රුපියල්  මිලියන 20කි.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya