මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 40වැනි උපාධි ප්‍රදානෝත්සවය 24 සහ 25

    සැප්තැම්බර් 20, 2014

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 40 වැනි උපාධි ප්‍රදානෝත්සවය මේ මස 24 සහ 25 යන දෙදින තුළ දී  කුලපති ස්වාමීන්වහන්සේ වන මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්වහන්සේගේ හා උප කුලපති ආචාර්ය එන්.එල්. කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

     
    මෙම උපාධි ප්‍රදානෝත්සවයේ දී සිසුන් 2568ක් උපාධි ලබා ගැනීමට නියමිත වන අතර, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයෙන් උපාධිලාභීන් 603ක් ද ව්‍යවහාරික විද්‍යා පීඨයෙන් උපාධිලාභීන් 354ක් ද කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයෙන් උපාධිලාභීන් 1040ක් ද වෛද්‍ය විද්‍යා පීඨයෙන් උපාධිලාභීන් 264ක් ද පශ්චාත් උපාධි අධ්‍යයන උපාධිලාභීන් 316ක් ද වශයෙන් උපාධි ලබාගැනීමට නියමිත වේ.

     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya