මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව පළාත් සභා ඡන්දය සාමකාමී ව

    සැප්තැම්බර් 20, 2014

    ඌව පළාත් සභා මැතිවරණය සාමකාමී ව පැවැත්වෙන බව එහි සිට ලැබෙන වාර්තා සඳහන් කරයි.

     

    අද පෙරවරු 10.00 වනවිට බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීම 30%ක් ද මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම 40%ක් පමණ මට්ටමක පැවති බව වාර්තා වේ.

     

    නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පොලිසිය විශේෂ ක්‍රියාමාර්ග අනුගමනය කර ඇති අතර ඡන්ද දායකයින් ඉතා උනන්දුවෙන් සිය ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටී. කිසිදු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් මධ්‍යහනය වනතුරු ම වාර්තා වී නොතිබිණි.

     

    අද පස්වරු 4.00ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වන අතර ඊට පෙර තම ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන මෙන් මැතිවරණ මහලේකම් කාර්යාලයඉල්ලා සිටී.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya