මැයි 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුපුරැස්ස වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී වෛද්‍ය සායනයක්

    සැප්තැම්බර් 22, 2014


    ජනජය ජයරත්න පදනම සංවිධාන කළ සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් ගම්පොළ මැතිවරණ බල ප්‍රදේශයේදී සිදුකෙරිණ.

    එම වැඩසටහන් පැවැත්වුණේ මධ්‍යම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නීතිඥ අනුරාධ ජයරත්න මහතාගේ දේශපාලන දිවියට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙනි. 

    ඒ අනුව පුපුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවැත්වුණු වෛද්‍ය සායනයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දෙදහසකට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya