සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙහිඕවිටට ලක්ෂ 40 ක තේ පොහොර සහනාධාරයක්

    සැප්තැම්බර් 09, 2017

    දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තේ වගාකරුවන් සඳහා පොහොර සහනාධාර බෙදා දීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

    කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුසිතා විජේමාන්න මහත්මිය හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති දේශබන්දු විජේරත්න දෙවගෙදර මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 11 දින දෙහිඹ්විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන බව කෑගල්ල දිස්ත්‍රික් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු ආර්.ඒ.පී.ජී.රණසිංහ මහතා සඳහන් කරයි.


    මෙහි දී තේ වගාකරුවන් 800 දෙනෙක් සඳහා රු.ලක්ෂ 40 ක පොහොර සහනාධාරයක් ලබා දීමට නියමිතය. දිස්ත්‍රික් දේශපාලන අධිකාරියේ නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් මේ අවස්ථාව සඳහා සහභාගී වීමට නියමිතව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya