සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම ඇරඹේ

    සැප්තැම්බර් 21, 2024

    2024 ජනාධිපතිවරණයේ ඡන්ද සලකුණු කිරීම මේ වනවිට අවසන් වී තිබෙන අතර ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම ද මේ වනවිට ආරම්භ කර තිබේ.

    2024 ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලැබූ සමස්ත ඡන්දදායකයින් 17,140,354 ක් ඡන්ද මධ්‍යස්ථාන 13,421 ක දී ඡන්ද සලකුණු කිරීම අද (21) සිදු කෙරිණි.

     ඒ අනුව 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ජනාධිපතිවරණය සඳහා ඡන්දය සලකුණු කිරීම අද පස්වරු 4.00 ට අවසන් කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya