සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙරවරු 11 වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ 40%ක් ඡන්දය භාවිතා කර අවසන්

    සැප්තැම්බර් 21, 2024

    2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 1212කදී අද (21) උදෑසන 7.00ට ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කෙරුණු බවද අද පෙරවරු 11.00 වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 40%ක් පමණ වන බවද ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි/ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා සඳහන් කරයි.

    ජන්ද දායකයින් සාමකාමී ලෙස මධ්‍යස්ථාන වෙත ගොස් සිය ජන්දය සලකුණු කරන ආකාරයක් දක්නට ලැබුණු බවද ගම්පහ දිස්ත්‍රික්කය පුරා අද යහපත් කාලගුණයක් පවතින බවද ගම්පහ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya