සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීමේ කටයුතු සාමකාමීව 

    සැප්තැම්බර් 21, 2024

    2024 ජනාධිපතිවරණයට අදාළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීමේ කටයුතු සාමකාමී ව සිදුවෙමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය පවසයි.

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්ද දායකයින් 315,925 දෙනෙක් සුදුසුකම් ලබා ඇති අතර, මධ්‍යස්ථාන 318 ක දි ඡන්දය ප්‍රකාශ කිරිමට පහසුකම් සළසා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya