සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන්

    සැප්තැම්බර් 21, 2024

    2024 ජනාධිපතිවරණය සඳහා ඡන්ද සලකුණු කිරීම අද පස්වරු 4.00 ට අවසන් කෙරිණි.

    දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 ක දී ඡන්දය විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.
    මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලැබූ සමස්ත ඡන්දදායකයින් සංඛ්‍යාව 17,140,354 කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya