සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරීම ඇරඹේ

    සැප්තැම්බර් 21, 2024

    2024 ජනාධිපතිවරණය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ගණන් කිරීම මිට සුළු මොහොතකට පෙර ආරම්භ වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් මාධ්‍ය නිලධාරීන් විසින් සඳහන් කරයි.

    නිල තැපැල් ඡන්ද සලකුණු කිරීම පසුගිය සැප්තැම්බර් 04 වන දා ආරම්භ වූ අතර 5 හා 6 දිනවල දී ද පැවැත්විණි.

    එමෙන්ම, මෙම දිනවල දී තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වූ නිලධාරීන්ට සිය ඡන්දය සලකුණු කිරීම සඳහා සැප්තැම්බර් 11 සහ 12 යන වල දී ද අවස්ථාව හිමි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya