නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේවා කිහිපයකට අති විශේෂ ගැසට් නිවේදනයක්

    සැප්තැම්බර් 21, 2024

    සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ඇති විශේෂ ගැසට්  නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා විසින් ඊයේ (20) දින නිකුත් කර ඇත.

    එම නිවේදනය මෙසේය.

     

    gazet

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya