සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රජා ශාලාවට මුල්ගල තැබේ

    සැප්තැම්බර් 04, 2017

    මහ ඉදුරුව ගල්කන්ද විහාරස්ථානය හෙවත් ගල්ගොඩගම්මැද්ද විහාරස්ථානය අසළ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත ප්‍රජාශාලා ගොඩනැගිල්ල සදහා සුභමොහොතින් මුල්ගල තැබීම ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුනි .

    එම අවස්ථාවට මහා සන්ඝරත්නය, දකුණු පළාත්සභා මන්ත්‍රී ජයසිරි නානයක්කර මහතා ඇතුළු පිරිසක් එක්වූහ.

    මෙම ප්‍රජාශාල ගොඩනැගිල්ල සේවා පියසක් බවට පත්කිරීමට තමා යෝජනා කළබවත් ඒසදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබදීමට අවශ්‍ය කටයුතු ඉදිරියේදී සිදුකරදෙනබවත් මෙහිදී අමත්‍යවරයා පැවසීය.

    මෙමගින් ග්‍රාම නිළධාරි, ආර්ථික සංවර්ධන නිළධාරින් ඇතුළු ක්ෂේත්‍ර නිළධාරින් සදහා සේවයක් මැනවින් ඉටුකිරීමට හැකි බට ජනතාවගේ අදහස විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya