සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල ආබාධ සහිත තැනැත්තන්ගේ මලලක්‍රිඩා තරගාවලියක්

    අගෝස්තු 30, 2017

    ආබාධ සහිත තැනැත්තන්ගේ ක්‍රිඩා හැකියාවන් වර්ධනය කිරීමත් එමගින් ඔවුන් ජාතික හා ජාත්‍යන්තර තලයට රැගෙන යාමත් අරමුණු කරගෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආබාධ සහිත වුවන් අතර පවත්වන ලද මලල ක්‍රීඩා තරගාවලිය පසුගියදා වැහැර ක්‍රිඩාංගනයේ දි පැවැති බව කුරුණෑගල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 30ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 450 ක් තරග ඉසව් සඳහා සහභාගි වූහ.
              
    පූර්ණ අන්දතාවයෙන් යුත් පුද්ගලයින්ගේ ද දිවිමේ තරග, යගුලිය විසි කිරිම, හෙල්ල විසි කිරීම, රෝද පුටු තරගය, මෙහිදි කැපී පෙනුණ තරග අතර විය.


    සමාජ සේවා දෙපාර්තමේන්තුවේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය මගින් සංවිධානය කළ එම වැඩසටහන කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya