සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බේරුවල, සමෘද්ධි මහා සංගම් ගොඩනැගිල්ලට මුල්ගල තැබේ

    අගෝස්තු 26, 2017

    බේරුවල සමෘද්ධි මහා සංගම් ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ සමාරම්භක උත්සවය අද (26) පැවැත්වෙයි.

    මීට සමගාමීව සමෘද්ධි ජීවනෝපාය ප්‍රතිලාභ ප්‍රදානය ද සිදු කෙරේ.

    සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය  එස්.බී.දිසානායක හා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මෙම උත්සවය පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya