සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිමිකම් ඔප්පු ලබාගැනීම පිළිබඳ ව ජනතාව දැනුවත් කෙරේ

    අගෝස්තු 08, 2017
    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ ඉඩම්වල දීර්ඝ කාලයක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට ජිවත්වන ඉඩමට හිමිකමක් ප්‍රකාශ කිරීමට නොහැකිව සිටි ජනතාවට හිමිකම් ඔප්පු ලබාදීම වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පසුගියදා කුරුවිට කටුතියඹරාව විහාරස්ථානයේ දී  සහ රත්නපුර නව රගහල් ශාලාවේදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධන්ත්වයෙන් සාර්ථකව පැවැත්විණ. 
     
    විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය, රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. ඒ. විජේතුංග මහතා ඇතුලු මැති ඇමතිවරුන්, ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති සම්පත් සුබසිංහ ආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya