සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනවසර සහ අනාරක්ෂිත ප්‍රදේශවල ජීවත්වන පිරිස්වෙත ආරක්ෂිත ස්ථානවලින් ඉඩම්

    අගෝස්තු 01, 2017

    අනවසර සහ අනාරක්ෂිත ප්‍රදේශවල ජීවත්වන පිරිස්වෙත ආරක්ෂිත ස්ථානවලින් ඉඩමක් ලබාදීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකෙරෙන බව උඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    අමාත්‍යවෑඅයා මේ බව පැවසුවේ, පසුගියදා ගංවතුරෙන් හානියට පත් ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස වෙනුවෙන් මුදල් ආධාර  ලබාදීමේ උත්සවකදීය.

    මෙහිදී  ගංවතුරෙන් හානියට පත් පවුල් 451 වෙත මුදල් ආධාර සහ චෙක්පත් මෙහිදී පිරි නැමීම සිදු කෙරිණි. තවද ආපදාවත පත් පවුල් වෙත අඛණ්ඩව සහන සැලසීමේ කටයුතු සිදුකරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya