සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රුස්වීම 04දා

    අගෝස්තු 01, 2017
    කළුතර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍ර‍ගතිය සමාලෝචනය කරන  දිස්ත්‍රික් සම්බන්ධීකරණ  කමිටු රුස්වීම 04දා ප.ව. 2.00 ට දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍ර‍වණාගාරයේදි පැවැත්වේ.
     
    වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ, බස්නාහිර පළාත් ප්‍ර‍ධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය හා පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් විජේමාන්න යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් පැවැත්වෙන මෙම රුස්වීම සඳහා දිස්ත්‍රික්කයේ සියලු ම මැති ඇමැතිවරුන් සහභාගිවීමට නියමිතය.
     
    ගංවතුර හා නායයෑම් තත්ත්වය නිසා ආපදා ලක්වු පවුල් හා විනාශ වු දේපල යථා තත්වයට පත් කිරිම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදි සලකා බැලෙන ඒ සඳහා ආයතන මට්ටමින් එක් එක් රාජ්‍ය ආයතන ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්වල ප්‍ර‍ගතිය හා මතු වී ඇති ගැටළු කෙරේ විශේෂ අවධානයක් යොමු කෙරේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya