සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා ඇඳිරිනීතිය පැනවීම

    සැප්තැම්බර් 21, 2024

    ජනාධිපතිතුමාට මහජන ආරක්ෂක පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව නිකුත් කරන ලද අංක 2402/23 දරන ගැසට් පත්‍රය මගින් 2024.09.21 වන අද රාත්‍රී 10.00 සිට 2024.09.22 වන දින උදෑසන 06.00 දක්වා මුළු දිවයිනටම සහ දේශීය ජල තීරයට බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කර ඇත.

    පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහත පරිදි වේ.

    Media on 2024.09.21 පැය 2155 ඇදිරිනීතිය පැනවීම 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya