සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ ඉඩම් ඔප්පු ප්‍රදානයක් ලබන 31 දා

    ජූලි 28, 2017

    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම්වල දීර්ඝ කාලයක් ජීවත් වූ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 155 කට ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම ලබන 31 වැනි දා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී සිදු කෙරේ.

    ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ඉඩම් හිමිකම් ඔස්පු ප්‍රදානය සිදු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya