පණ්ඩිත් අමරදේවයන්ගේ නමින් ඉදිකිරීමට යෝජිත අමරදේව සංගීත අසපුව ඉදිකිරීම සඳහා කොළඹ - කළුතර සහ කෑගල්ල යන දිස්ති‍්‍රක්ක වලින් ඉඩම් හඳුනාගෙන ඇති බවත්,ඉතාමත් ඉක්මණින්ම අදාළ ඉඩම් නිරීක්ෂණය කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
ශී‍්‍ර ලංකා මාතෘ භූමිය ලෝකයේ ඉතා ආදර්ශවත්, ගුණගරුක මිනිසුන් ජීවත්වන යහපත් රටක් ලෙස ගොඩනැගීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙලට මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කෙරේ.
මාධ්‍යවේදීන් පිරිසකට ඇඹිලිපිටියේදී සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් සොයා බලන ලෙස,පොලීසියභාර අමාත්‍යතුමාට දන්වා සිටි බව සම කැබිනට් ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසී ය.
නුගේගොඩ සමුද්‍රදේවි බාලික විද්‍යාලයේ පළමු වසරට ළමුන් ඇතුළත් කරගැනීමේ උත්සවය අද (14) විජේරමයේ පිහිටි ප්‍රාථමික අංශයේ දී සිදු විය.