රජය සිදුකරන සියලූ ආයෝජනවල අවසාන ඉලක්කය යහපත් සමාජයක් රට තුළ ගොඩනැගීම බව ජනාධිපතිතුමා පැවසීය.
පොලීසියේ තනතුරු කිහිපයක් සදහා පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරිම සදහා පොලිස්පතිවරයාගේ අවධානය යොමු විමෙන් පසු ඊට අනුමැතිය ඉල්ලා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
දේශපාලනඥයින් පසුපස ගොස් රැකියා ඉල්ලන තාරුණ්‍යයක් වෙනුවට ලොවම ජයගත හැකි ස්වාධීන දරු පිරිසක් බිහිකිරීම තම අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
2015 දෙසෙම්බර් මස 31වනදා ස්වාධීන රූපවාහිනිසේවයේ විකාශනයවූ "බහුබාලි" නම් චිත්‍රපටය අතරතුරදීඅසන ලද ප්‍රශ්නවලට නිවරදිව පිළිතුරු ලබාදී ජයග්‍රහනය කළ ජයග්‍රහකයන් තිදෙනාට හිම ත්‍යාග ලබාදීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් සිදු විය.