ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ගාමිණී රත්නශ්‍රී මහතා, ශ්‍රී ජයවර්ධනපුර කලාප ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂිකා එන්.ආර්.පී. කුමාරි මහත්මිය මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වූහ.
සමුද්‍රදේවී බාලික විද්‍යාලයේ විදුහල්පතිනි රෙණුකා ජයවර්ධන මහත්මියද මේ අවස්ථවට එක් වූවාය.