නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    යුද අපරාධ සම්බන්ධයෙන් තනිකරම දේශීය යාන්ත්‍රණයක් භාවිත කරන බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකශ කළේ ය.

    අමාත්‍ය මණ්ඩල තීරණ- 2016-ජනවාරි 13

    කතිකාවත්වලට නීතිමය බලයක් දෙනවා මිස රජය නීති පනවා නොමැති බවත් භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් කිසිදු නීතියක් රජය විසින් පනවන්නේ නැති බවත් ථේරවාදී භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසී ය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන 'මතින් නිදහස් රටක්' ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ සිව්වන ජාතික වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොටගනිමින් අද (14) සිට 19 වැනිදා දක්වා පැවැත්වෙන බව ජනාධිපති කිර්යාලය නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya