මෙහි දී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් අද සිට 19 දක්වා කොළඹ දිස්ත්රික්කය ආවරණය වන පරිදි ස්ථාන කිහිපයක සංවිධානය කර තිබේ.
ජනවාරී 14 - පාදුක්ක හා කොළොන්නාව බස් නැවතුම්පොළ
ජනවාරී 15 - කඩුවෙල හා හෝමාගම බස් නැවතුම්පොළ
ජනවාරී 16 - දෙහිවල හා මොරටුව බස් නැවතුම්පොළ
ජනවාරී 17 - පිළියන්දල හා රත්මලාන බස් නැවතුම්පොළ
ජනවාරී 18 - පිටකොටුව බස් නැවතුම්පොළ
ජනවාරී 19 - තරුණසේවා සභාව ඉදිරිපිට මහරගම බස් නැවතුම්පොළ
මෙහි සමාප්ති උත්සවය ජනවාරී 19 වන දින ජනාධිපතිතුමාගේ ප්රධානත්වයෙන් මහරගම තරුණසේවා සභාවේ දී පැවැත්වීමට නියමිත බව ජනාධිපති කාර්යාලය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.