මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    (පළමු සංස්කරණය ) මීට සුළු මොහොතකට පෙර රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දීම ආරම්භ විය.

    " චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳාම ඔස්සේ රටවල් දෙකටම ඉහළ ප්‍රතිලාභ භුක්ති වීඳීමට හැකියාවක් පවතින බවත්, අප දෙරටේ මිත්‍රශීලි සබඳතාව ඈත අතීතය දක්වා දිවයන බවත්, 2017 දී ශ්‍රී ලංකා - චීන සමස්ත වෙළෙඳ ගණුදෙනුවල වටිනාකම ඩොලර් බිලියන 4.6 වු බවත්, එය පෙර වසර සමඟ සසඳන විට සියයට 3% ක වැඩි වීමක් බවත් කර්මාන්ත හා වාණිඩ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අභාවප්‍රාප්ත හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු අද (02) නිදහස් චතුරශ්‍රයේ දී රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya