මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     
    2018 ජාතික රණවිරු මාසය ප්‍රකාශයට පත් කරමින් එහි පළමු සමරු කොඩිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළදවීම අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

    නව රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූරවල දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යලයෙන් එළියට පැමිණි මාධ්‍යවෙත අඳහස් දැක්වීම සිදු කළේ ය.

    කියුබාවේ නිෂ්පාදිත උසස් වර්ගයේ පිළිකා ඖෂධ සහ තවත් ඖෂධ ශ්‍රී ලංකාවට ගෙනඒම සදහා රාජත්‍රාන්ත්‍රික ගිවිසුමක් ඉදිරියේ දී අත්සන් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරු 08 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍ය වරු 10 දෙනෙකු ජනාධිපති කාර්යාලයේ දී අද (2) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දී දිවුරුම් දුන්හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya