අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදුන් පාසල් අවට මීටර් 100 ක් දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ රෙගුලාසි ඇතුලත් ගැසට් නිවේදනය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    දක්ෂිණ සංවර්ධන වැඩසටහන යටතේ "කතරගම නගර සංවර්ධන වැඩසටහන" මඟින් සංවර්ධනය කිරීමට නියමිත ස්ථාන නිරීක්ෂණය කිරීම අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් පසුගිය දා සිදුකරන ලදී.

    අල්ලස් චෝදනාවක් මත ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සහ රාජ්‍ය සංස්ථා සභාපතිවරයකු අත් අඩංගුවට පත්වීම පිළිබඳව ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී තිබේ.

    මැයි 08 වැනි දින ආරම්භවන පාර්ලිමේන්තුවේ නව සැසිවාරයේ දී ඉදිරිපත් කෙරෙන ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් මැයි 10 දින පෙ.ව. 10.30 සිට ප.ව.6.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් ලෙස විවාදයට ගැනෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya