අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජපාන අග‍්‍රාමාත්‍ය සින්ෂෝ අබේ මහතාගේ විශේෂ උපදේශක Dr. Hiroto Izumi මහතා ඇතුළු නියෝජිත පිරිසක්  ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

    රජය විසින් මෙවර 2018 වසරේ ජාතික වෙසක් උත්සවය වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලදි. මෙම වෙසක් සතියේ අවසාන අංගය වන සදහම් චාරිකා දුම්රිය චාරිකාව   මාතර දුම්රිය ස්ථානයෙන් ආරම්භ කොට කන්කසන්තුරේ දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කරන ලදි.

    ලෝක තැලසිමියා දිනය මැයි 08දාට යෙදි ඇත‍. තැලසිමියා රෝගය තුරන් කිරිම සඳහා වැඩසටහන් රැසක් ඉදිරියේ දි ක්‍රියාත්මක කිරිමට යෝජනා වි ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා සඳහන් කරයි.

    පකිස්ථානයේ තක්ෂිලා කෞතුකාගාරයේ සිට වැඩම කරවනු ලැබු ශ්‍රි සර්වඥ ධාතුන් වහන්සේ හා ඉන්දියාවේ වරානාසිහි වැඩසිටින ශ්‍රි සර්වඥ ධාතුන් වහන්සේලා ගාල්ල කුඹල්වෙල ශ්‍රි සුමනාරාම විහාරස්ථානයේ දි අද (05) පෙ.ව 8 සිට පසුදින(06) උදෑසන 06 දක්වා ප්‍රදර්ශනය කරනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya