මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා නියෝජිතයින් අතර වාර්ෂිකව පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව පසුගිය දා කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘සුමිත්‍ර’ නෞකාවේදී පවත්වන ලදී.

    ශ්‍රී ලංකා පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන සිවිල් නිලධාරින් හා පොලිස් නිලධාරින් එක්ව පිහිටුවන ලද “සහෘද අපි” යන සාමූහික සංසදයේ සංවිධානයෙන්  සමස්ත පොලිස් නිලධාරින්ට හා ලක් වාසි සැමට සෙත්පතා සුමධුර ධර්මදේශනාවක් මැයි 04 ඊයේ දින ආමර් වීදියේ මුක්තාර් ප්ලාස් ගොඩනැගිල්ලේදි පවත්වන ලදි.

    රජය විසින් 2017-2020 කාලපරිඡ්චේදය තුලදී අපනයන කරුවන් 2000 ස්ථාපිත කිරීම සඳහා ජාතික වැඩසටහනක් දියත් කර ඇත.

    වනෝද්‍යානය තුළට මත්පැන් රැගෙන යාම අවශ්‍යය වුවහොත් තහනම් කිරීමට වුවත් පියවර ගන්නා බව තිරස සංවර්ධන හා වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya