අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නීතීය නොතකා සිදුකෙරෙන තහනම් පොලිතීන් නිෂ්පාදනකරුවන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇති අතර, තහනම් පොලිතීන් නිෂ්පාදන වැටලීම් අඛණ්ඩව සිදු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

    හිඟයකින් තොරව ගොවින්ට අඛණ්ඩව පොහොර මිලදී ගැනීමට අවස්ථාව සළසාදීම සදහා ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව නව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

    සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා හෙට ( 04)සිය ධූරයේ රාජකාරී ඇරඹීමට නියමිතය.

    එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ දෙවැනි ප්‍රධානතම අපනයනකරුවා වන බවත්, එහි වෙළෙඳ වටිනාකම ඩොලර් බිලියන 01 කට ආසන්න වන බවත්, එම අපනයන අතුරින් සියයට 75% ක්ම ඇඟලුම් අපනයනය වන බව කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya